අද සිට විදුලි කප්පාදුවට අනුමැතිය නැහැ

Central Bank of Sri Lanka Power cut Sri Lanka Sri Lanka Electric Vehicle
By Sithumi Jan 26, 2023 03:02 PM GMT
Report

අද දිනයේ සිට ලබන පෙබරවාරි මස 17 වන දින දක්වා විදුලි කප්පාදුවට අවසර නොදීමට මහජන උපයෝගිතා කොමිසම තීරණය කර තිබෙනවා. 

  කොමිසම සඳහන් කළේ ඒ අනුව එම දිනවලදී ලංකා විදුලිබල මණ්ඩලය ඉල්ලා සිටින විදුලි කප්පාදු සඳහා අවසර නොදෙන බවයි.

මෙම දිනවල උසස් පෙල විභාගය පැවැත්වෙන හෙයින් ඒ සඳහා අඛණ්ඩ විදුලි කප්පාදුවක් ලබා දීමට සියලු පාර්ශ්වයන්ට එකඟ වී ඇති හෙයින් මෙම තීන්දුව ගෙන තිබෙනවා.