අරගල කරුවකු හදිසියේම අත්අඩංගුවට.. හේතුව මෙන්න...

By Sithumi Jul 17, 2022 05:18 PM GMT
Report

කඳුළුගෑස් උණ්ඩ 50 ක් සහිතව සැකකරුවෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සැකකරු රාජගිරිය ඔබේසේකරපුර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය සඳහන් කරයි.

පසුගිය 13 වැනිදා පාර්ලිමේන්තුව අසල පොල්දූව මංසන්ධියේ දී ඇතිවූ ගැටුම්කාරී තත්ත්වයේදී මෙම උණ්ඩ තොගය විරෝධතා කරුවන් අතට පත්ව තිබිණි.