බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ අද අධ්‍යාපන අමාත්‍යාංශයේ උද්ඝෝෂණය(VIDEO )

SL Protest
By Sithumi Feb 23, 2023 01:57 PM GMT
Report

අද දිනයේ අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට බෞද්ධ හා පාලි විශ්ව විශ්ව විද්‍යාලය විසින් ආරම්භ කළ උද්ඝෝෂණය අතරතුර විශාල පිරිසක් අත්අඩංගුවට ගනු ලැබුවා.

එම උද්ඝෝෂණයට අදාළ වීඩියෝ දර්ශනයක් අප වෙත ලැබී තිබෙනවා එම වීඩියෝව පහතින්.