විදුලි ගාස්තු වැඩි කිරීමේ යෝජනාව අද කැබිනට් මණ්ඩයට..

By Sithumi Jan 02, 2023 01:56 PM GMT
Report

යෝජිත විදුලි ගාස්තු සංශෝධනය ඇතුළත් කැබිනට් පත්‍රිකාව විෂයභාර අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් මේ වනවිට පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කර ඇති බවට වාර්තා වනවා.

  මේ අතර ඒ පිළිබඳව අවසන් තීරණයක් ගැනීම ලබන සතියේ කැබිනට් මණ්ඩල රැස්වීම දක්වා කල්දමා තිබෙනවා.