විදුලිබිල වැඩි නොකරන්න කළ යුතු දෙයක් ගැන උපයෝගිතා කොමිසම පෙන්වා දෙයි

By Sithumi Dec 31, 2022 06:17 PM GMT
Report

 දිවයිනේ සියලුම විහාරස්ථාන සඳහා නොමිලේ විදුලිය ලබා දිය යුතු බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසනවා.  

ඉහළ දැමීමට නියමිත විදුලි බිල සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මහජන උපයෝගිතා කොමිසන් සභාවේ සභාපති ජනක රත්නායකට උන්වහන්සේගේ විහාරස්ථානය වෙත පැමිණෙන ලෙස දන්වා තිබුණා.

ඒ අනුව අද විහාරස්ථානයට පැමිණි සභාපතිවරයා සමඟ පැවති සාකච්ඡාවකදී පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් මේ බව ප්‍රකාශ කළා