හෙට රටේ අත්‍යවශ්‍ය සේවා සපයන ස්ථාන ද වසා දැමේ..

SL Protest
By Sithumi Jul 08, 2022 11:29 AM GMT
Report

හෙට දිනයේ සියලු පෞද්ගලික ඔසුසැල් වසා තැබෙන බව පෞද්ගලික ඔසුසැල් හිමියන්ගේ සංගමය ප්‍රකාශ කර තිබේ.

පවතින රජයට ඉවත්වන ලෙස බල කරමින් හෙට දිනයේ රට පුරා උද්ඝෝශන පැවැත්වීමට නියමිතව තිබේ