වතුකරයේ නිවාස වැඩිවන හැටි

By Sithumi Mar 13, 2023 06:32 PM GMT
Report

ඉන්දීය ආධාර යටතේ වතුකරයේ ඉදිකෙරෙන නිවාස ව්‍යාපෘතිය තවදුරටත් වේගවත් කිරීමට ඉන්දියාවේ සහාය ලබා දෙන බව එරට විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයිෂන්කර් මහතා ප්‍රකාශ කාර තිබෙනවා.

ඒ අනුව මේ වනවිට ඉදිකෙරෙමින් පවතින නිවාස 40,000 කඩිනමින් ඉදිකර අවසන් කිරීමටයි පියවර ගෙන ඇත්තේ