තිදරු මවකට මරු කැඳවූ පිහි පහර

By Sithumi Mar 05, 2023 07:06 PM GMT
Report

ඌරගස්මංහන්දිය පොලිස් වසමේ මහා ඌරගහා, පරුස්සගොඩ ප්‍රදේශයේ දී සැමියා විසින් තියුණු ආයුධයකින් පහරදී බිරිඳව ඝාතනය කර තිබෙනවා. ,

යකුපිටි ආරච්චිගේ චතුරිකා මල්කාන්ති  34 හැවිරිදි  නැමති තිදරු මවක් එසේ මියගොස් තිබෙනවා.

පවුල් ආරවුලක් හේතුවෙන් එම ඝාතනය සිදුව ඇතැයි පොලීසිය පවසනවා. ඝාතනය සිදුකළ සැමියා ප්‍රදේශයේන් පළාගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ඌරගස්මංහන්දිය පොලීසිය සිදුකළා.