උතුරු කොරියාව අලුතින්ම කළ අත් හදා බැලීම.

By Sithumi Apr 13, 2023 05:52 PM GMT
Report

උතුරු කොරියාව නව වර්ගයේ බැලැස්ටික් මිසයිලක් අත්හදා බලා තිබෙනවා ඒ අනුව මෙය අත්හදා බැලීම උතුරු කොරියාව විසින් සිදු කරන ලද තහනම් අවි අත්හදා බැලීම් මාලාවක නව අවස්ථාවක් වනවා.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ උතුරු කොරියාව මෙම වසරේ බලවත්ම අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිල කිහිපයක් මේ වන විටත් අත්හදා බලා ඇති බවයි. මිසයිලය රටේ භූමිය තුළට වැටී නොමැති බවයි කෙසේ වෙතත් ජපානය පැවසුවේ.

සෝල් හමුදාව ප්‍රකාශ කළේ මිසයිලය කිලෝමීටර් 1,000ක් දුරක් පියාසර කළ අතර එය “මධ්‍යම දුර හෝ දිගු” බැලස්ටික් මිසයිලයක් ලෙස අනාවරණය කරගත් බවයි.