රෝහල් 600ක ස්ථාපිය්හ කරන්න යන අලුත්ම දේ..

By Sithumi Aug 12, 2022 12:28 PM GMT
Report

සෞඛ්‍ය පණිවුඩ ලබා දෙමින් ජනතාව දැනුම්වත් කිරීමට දිවයින පුරා රෝහල් 600කට පුළුල් තිර රුපවාහිනී පද්ධතියක් ස්ථාපිත කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා. 

 වත්මන් ප්‍රවණතා සැලකිල්ලට ගනිමින් එකවර දිවයිනේ රෝහල් පද්ධතිය ආශ්‍රිතව කඩිනමින් සෞඛ්‍ය පණිවුඩ ප්‍රචාරය කිරීම මෙහි අරමුණයි.