ඔය කියන අවයවය මෙයාට තිබුණා නම්, සෑහෙන්න වටිනවා. සාරංග – දිනක්ෂි දුන්නු හිතාගන්න බැරි උත්තරය (VIDEO)

Gossip Today Dinakshie Priyasad Saranga Disasekara SL Actress Gossips
By Sithumi Jan 09, 2023 02:53 PM GMT
Report

යුරේනි නොෂිකා එක්ක සොඳුරු කලා තරු දොඩමළු වන නවතම වැඩසටහක් ඊයේ පළමු වැඩසටහන විකාශය වුණා මෙම වැඩසටහනට එක්වුණේ දිනක්ශි සහ සාරංගයි.

 එහිදි ඔවුන් දෙදෙනා වැඩසටහන ආරම්භයේදීම දිනක්ශිගේ ඇදුම් පැළදුම් ගැන කතා බහ කළා . එය පහත වීඩියෝවෙන් නරඹන්න.