රන් සංචිත ගැන මහ බැංකුවෙන් සුබ ආරංචියක්..

By Sithumi Jan 05, 2023 11:20 AM GMT
Report

ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් දෙසැම්බර් මාසයේදී 5%කින් වර්ධනය වී තිබෙනවා.  

මේ බව ශ්‍රී ලංකා මහ බැංකුව අද පැවසුවා.

ඒ අනුව 2022 නොවැම්බර් මාසයේදී ඩොලර් මිලියන 1,806ක්ව පැවති මෙරට නිල සංචිත වත්කම් දෙසැම්බර් මාසයේදී ඩොලර් මිලියන 1,896 දක්වා වර්ධනය වී තිබෙනවා.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now