පහර කෑ තුන්මුල්ල ඉන්ධන පිරවුම්හලේ කළමනාකරු මුණ ගැසීමට ආ විශේෂ තැනැත්තා..

By Sithumi Aug 22, 2022 05:55 PM GMT
Report

අගෝස්තු 19 වැනි දා නාඳුනන පිරිසකගේ ප්‍රහාරයකට ලක් වූ තුම්මුල්ල හන්දියේ පිරවුම්හලක කළමනාකරු හමු වීමට ඉන්දියන් ඔයිල් සමාගමේ සභාපති මනෝජ් ගුප්තා අද (22) ඔහුගේ කාර්‍යාලයයට ගොස් තිබෙනවා.

කිව්.ආර් බලපත්‍රය නොමැති ව ඉන්ධන නිකුත් කළ නො හැකි බව පැවසීම නිසා යි අදාළ පිරිස කළමනාකරුට පහර දී තිබුණේ.