එළිපිටම සිදුවූ ඉන්ධන ජාවාරම (VIDEO)

By Sithumi Jul 19, 2022 04:55 PM GMT
Report

මීළඟ ශ්‍රී ලංකා රජය පිහිටුවන්නේ නම්, පොදු අවම ආර්ථික වැඩසටහනක් සමඟ සම්පුර්ණ එකඟතාවයකට පැමිණි බව ආචාර්‍ය හර්ෂ ද සිල්වා පවසනවා. 

 ජී.එල්.පීරිස්, නාලක ගොඩහේවා සමඟ පැවති සාකච්ඡාවක දී මේ බව අවධාරණය කළ බව සඳහන්. මෙය සම්පාදනය කරන ලද බහුපාර්ශ්වික යෝජනා මත පදනම් වන බව යි ඔහු පවසන්නේ. සිය නිල ට්විටර් ගිණුම තුළ පණිවිඩයක් තබමිනු යි ඔහු මේ බව සඳහන් කරන්නේ.