මම ටිකක් නපුරු වුනාට පොඩි දේටත් අඬනවා, සමහර සිංදුවල විෂුවල් බලද්දිත් මට ඇඩෙනවා-දිනුකි අතපත්තු (PHOTOS )
By Sithumi
තරංග දිසානායකගේ පළමු අධ්‍යක්ෂණය වන ‘හිච්චි’ ටෙලි නාට්‍යයේ අරුන්‍යාගේ චරිතය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන නවක සුරූපී රංගන ශිල්පිනියක් තමයි දිනුකි අතපත්තු කියලා කියන්නේ
ඒ වගේම ඇය මීට පෙර දෙවෙනි ඉනිම ටෙලිනාට්‍යයේ කොටස් කිහිපයක් හරහාද ප්‍රේක්ෂකයින් හමුවට ආවා.
ඉතින් රංගනයට අමතරව දක්ෂ නිරූපණ ශිල්පිනියක් විදිහටත් කටයුතු කරන ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා






