සුපිරි ෆේස්බුක් සාදය අන්තිමට නතර වූ තැන

CID - Sri Lanka Police Police spokesman Sri Lanka Police
By Sithumi Jan 15, 2023 06:18 PM GMT
Report

කොම්පඤ්ඤවීදියේ, සුපිරි අවන්හලක 30 වැනි මහලේ පැවැත්වූ මත්ද්‍රව්‍ය සාදයක් වටලා තරුණියක් ඇතුළු සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 අද (15) අලුයම පානදුර, වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකය විසින් එම වැටලීම සිදුකර තිබුණු අතර සැකකරුවන් සන්තකයේ තිබී කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 1ක්, කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5ක් සහ ඩාන්සින් ටැබ්ලට් ලෙස හඳුන්වන මත් පෙත්තක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

  පොලීසිය විසින් අනාවරණය කර ගෙන තිබෙන්නේ සාදය ෆේස්බුක් මගින් සංවිධානය වූවක් බවයි.