මැතිවරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමෙන් කළ දැනුම් දීම...

By Sithumi Mar 11, 2023 12:25 PM GMT
Report

මැතිවරණය පැවැත්වීම සඳහා මුදල් නිදහස් කරන ලෙස මැතිවරණ කොමිසම විසින් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා වෙත යොමු කළ ලිපිය අනුමැතිය ලබා ගැනීම සඳහා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමු කර තිබෙනවා.

මැතිවරණ කොමිසමේ සභාපති නිමල් ජී පුංචිහේවා මහතා සඳහන් කළේ මැතිවරණ කොමිෂන් සභාව විසින් පසුගිය 7 වැනිදා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට යොමු කරන ලද ලිපියට පිළිතුරු ලිපියක් යොමු කරමින් මුදල් ලේකම්වරයා විසින් මේ බව දැනුම්දුන් බවයි.