මැතිවරණයට මුදල් නැති වෙලාවේ ඇමතිවරුන්ට වාහන ආනයනය කළා ද ?
Election Commission of Sri Lanka
Election
By Sithumi
රාජ්‍ය අමාත්‍යවරුන් වෙනුවෙන් වාහන 239ක් ආනයනය කර ඇති බවට විපක්ෂය සිදු කරන චෝදනා අසත්‍ය බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කර තිබෙනවා.
අවසන් වරට වාහන ආනයනය සිදු කර ඇත්තේ 2021 වසරේදී බවයි ඔහු පෙන්වා දෙන්නේ රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ එම වාහනද ජල බවුසර්, ගිලන් රථ, සහ වන ජීවී සංරක්ෂණය වෙනුවෙන් භාවිතා කරන කැබ් රථ ප්‍රමාණයක් බවයි.
ඔහු මෙම අදහස් දක්වා ඇත්තේ මැතිවරණයක් පැවැත්වීමට මුදල් නොමැති වකවානුවක ඇමතිවරුන් වෙනුවෙන් වාහන ආනයනය කර ඇති බවට විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් සිදුකළ චෝදනාවකට පිළිතුරු ලබා දෙමිනුයි