ආර්ථික අර්බුදයෙන් පීඩා විදින පවුල් වලට සහන.. ඔබටත් ලැබුනද..?

By Sithumi Feb 11, 2023 05:49 PM GMT
Report

ආර්ථික අර්බුද හමුවේ පීඩාවට පත් විහාරස්ථාන සහ පවුල් සඳහා චීන, ශ්‍රී ලංකා බෞද්ධ පදනමේ මූලිකත්වයෙන් ආරම්භ කර ඇති සහන සැලසීමේ වැඩසටහනේ තවත් අදියරක් පිළිමතලාව, කඩුගන්නාව කේන්ද්‍ර කර ගනිමින් අද සිදු කළා. 

 කොළඹ රාජකීය විද්‍යාලයේ බෞද්ධ ශිෂ්‍ය සංගමයේ ප්‍රධාන අනුශාසක පූජ්‍ය ගවරගිරිය ප්‍රේමරතන හිමියන් පැවසුවේ එම අවස්ථාවට චීන තානාපතිවරයා ඇතුළු නියෝජිතයන් පිරිසක් එක්ව සිටි බවයි.