ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා තාක්ෂණික උපදේශන කමිටුවක්

By Sithumi Apr 02, 2023 05:55 PM GMT
Report

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා තාක්ෂණික උපදේශන කමිටුවක් පත් කරලා තිබෙනවා.

එහි සභාපති ලෙස හිටපු ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මහතා පත් කර තිබෙනවා.

එම කටිටුවේ සාමාජිකයින් සඳහා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් වන පාර්වීස් මහරූෆ්, අසන්ත ද මෙල්, චරිත් සේනානායක සහ කපිල විජේගුණවර්ධන පත් කර තිබේ.