මැතිවරණය කඩාකප්පල් කිරීම සම්බන්ධයෙන් නීතිඥ සංගමය කල දේ...

By Sithumi Feb 18, 2023 04:34 PM GMT
Report

2023 මාර්තු 19 වැනි දිනට පෙර පැවැත්වීමට නීතියෙන් නියම කර ඇති පළාත් පාලන ආයතන ඡන්ද විමසීම කඩාකප්පල් කිරීමට රාජ්‍ය බලධාරීන් විසින් මෑතදී කරන ලදැයි කියන උත්සාහයන් පිළිබඳව ශ්‍රී ලංකා නීතීඥ සංගමය (BASL) දැඩි කනස්සල්ල පළ කර තිබෙනවා.

සියලුම මැතිවරණ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියේ අත්‍යවශ්‍ය අංගයක් වන අතර ඒවාට බාධා නොකළ යුතු බව BASL අවධාරණය කර සිටියි.