හැමෝම ආදරය කරන මෙරට ප්‍රවිණ රංගන ශිල්පියෙකු අභාවප්ප්‍රාප්ත වෙයි

By Sithumi May 04, 2023 04:02 PM GMT
Report

ප්‍රවීණ රංගන ශිල්පී ඥානාංග ගුණවර්ධන මහතා අද (04) අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහු 78 හැවිරිදි වියේ පසු වූ බව සඳහන්.

ඔහුගේ දේහය හෙට (05) සහ අනිද්දා (06) බොරැල්ල පිහිටි පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තැබෙනවා.

එමෙන්ම ලබන සෙනසුරාදා (06) පස්වරුවේ බොරැල්ල කනත්තේ දී අවසන් කටයුතු සිදු කිරීමට නියමිතයි