පවතින සමාජ ක්‍රමය තුළ දරුවන් මෙන්ම දෙමාපියන්ද දැඩි පීඩනයකින්

By Sithumi May 12, 2023 06:02 PM GMT
Report

පවතින සමාජ ක්‍රමය තුළ දරුවන් මෙන්ම දෙමාපියන්ද දැඩි පීඩනයකින් පසුවන බව නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනට එක් වූ ප්‍රියනාත් ජයසූරිය පවසනවා.

ඒ, කලුතර සිසුවියක් මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉකුත් දින කිහිපයේ සමාජය තුළ ඇති වූ දැඩි කතාබහ පිළිබඳ අදහස් දක්වමින්.

සරල පරිභෝන රටාව අහිමි වීම හමුවේ සමාජය පත්ව ඇති ඉරණම පිළිබඳවද  මෙහිදී ප්‍රකාශ කෙරුණේ.