ව්‍යාජ නෝට්ටු තොගයක් සමග දෙදෙනෙකු අත්තඩංගුවට..

By Sithumi May 04, 2023 02:03 PM GMT
Report

 ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් ළඟ තබාගෙන සිටි යාපනය විශ්වවිද්‍යාලයේ සිසුවෙකු සහ ත්‍රිරෝද රථ රියදුරෙකු පලෙයි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.

 රුපියල් ලක්ෂයේ ව්‍යාජ නෝට්ටු 250ක් පොලිස් භාරයට ගෙන තිබෙන අතර 5000 ක වටිනාකමකින් යුත් රුපියල් 27 ක ව්‍යාජ නෝට්ටු සැකකරුවන් සන්තකයේ තිබූ වටිනාකම රුපියල් 500 ක්.