විදෙස් සංචාරකයින්ට විවෘත වුණ විශේෂ කවුන්ටර

IMF Sri Lanka Tourism Tourist Visa
By Sithumi Apr 24, 2023 03:14 PM GMT
Report

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණෙන විදේශීය සංචාරකයින් සඳහා විශේෂ කවුන්ටර අද (24) සවස සිට ක්‍රියාත්මක වන පරිදි විවෘත කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා. 

 ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කරන ලද සංචාරක සංවර්ධන කමිටුවේ නිර්දේශය පරිදි එම විශේෂ කවුන්ටර විවෘත කිරීම සිදු කළ බවයි.