හෙට සිට අක්ෂි රෝහලේ සැත්කම් යළි ඇරඹෙයි

By Sithumi Apr 23, 2023 12:37 PM GMT
Report

කොළඹ ජාතික අක්ෂි රෝහලේ සැත්කම් සිදු කිරීම හෙට (24) සිට යළි ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. 

 පියවර ගෙන තිබුණේ රෝගීන් කිහිපදෙනෙකුට සිදු කරන ලද සැත්කම්වලින් පසුව ඔවුන්ට ඇති වූ සංකූලතා හේතුවෙන් එහි සැත්කම් කටයුතු තාවකාලිකව අත්හිටුවීමටයි.