දුම්‍රියක් පීලි පණී..

By Sithumi Apr 08, 2023 05:58 PM GMT
Report

ත්‍රීකුණාමලය සිට කොළඹ කොටුව දක්වා ධාවනය වෙමින් තිබූ රාත්‍රි තැපැල් දුම්රිය පීලිපැන තිබෙනවා. 

  වනඅලින් කිහිපදෙනෙකු ගැටීම හේතුවෙන් ගල්ඔය සහ පලුගස්වැව අතර දී එම දුම්රිය පීලිපැනීමට ලක්ව ඇති බව වාර්ත වුණා.