ඊයේ අත්අඩංගුවට ගත් චීවරධාරියා ඇතුළු පිරිසට සිදු කළ දේ..
Sri Lanka
By Sithumi
පුරාවස්තු ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් යුද හමුදා ලුතිනන් කර්නල්වරයා ඇතුළු හමුදා සාමාජිකයින් තිදෙනා සහ චීවරධාරියාව අප්‍රේල් මස 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
මෙම සැකකරු කරදියනාරු ප්‍රදේශයේදී පුරාවස්තු ලබාගැනීමේ අරමුණින් භූමිය පරීක්ෂා කරමින් සිටියදී ඊයේ (31) අත්අඩංගුවට ගෙන තිබුණා.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |