වතු නිවාස කිහිපයක් සැඩ පහරකට හසු වෙයි..

By Sithumi Mar 19, 2023 06:14 PM GMT
Report

ඇද හැලෙන අධික වර්ෂාවත් සමග බණ්ඩාරවෙල, පූනාගල, කබරගල වතු රෝහල අසල පිහිටි වතු නිවාස පේළි 2ක් සැඩ ජල පහරකට හසුවී තිබෙනවා.

   අද රාත්‍රි 9ට පමණ සිදුවූ එම ආපදා තත්ත්වය හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයෙක් කොස්ලන්ද දිසා රෝහලට ඇතුළත් කර ඇති අතර, තවත් පුද්ගලයෙක් අතුරුදන් වී ඇති බව වාර්තා වනවා. ප්‍රදේශයට මේ වන විටත් අධික වැසි ඇද හැලෙන බවයි වාර්තා වන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now