අඩු ආදායම්ලාභී දරුවන් වෙනුවෙන් පාසල් උපකරණ පරිත්‍යාගයක්

By Sithumi Feb 14, 2023 02:05 PM GMT
Report

දිවංගත ජනාධිපති ශ්‍රීමත් D.B.විජේතුංග ශ්‍රීමතාණන්ගේ 107 වන ජන්ම දිනයට සමගාමීව අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් වෙනුවෙන් පාසල් උපකරණ ලබාදීමේ වැඩසටහනක් සිදු කර තිබෙනවා.

මහනුවර “තැපැල් ස්ථානාධිපති සංසදය” මගින් සංවිධානය කළ එම වැඩසටහන මගින් අඩු ආදායම්ලාභී දරුවන් සදහා පාසල් පොත්, පාසල් උපකරණ ලබාදීම සිදුකිරීම අද සිදු වුණා.  

GalleryGalleryGalleryGalleryGallery