ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර කාන්තා ක්‍රිකට් තරගය..

By Sithumi Feb 16, 2023 02:08 PM GMT
Report

පන්දුවාර 20යි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම අතර තරගය අද (16) පැවැත්වෙනවා.

එම තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ඔස්ට්‍රේලියා කාන්තා කණ්ඩායම සමත්වූ අතර ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ආරාධනා කර තිබුණු අතරපළමු කාණ්ඩය යටතේ ඔස්ට්‍රේලියාව පළමු ස්ථානයේ පසුවනවා.