වෛරස්වලින් දරුවන් ආරක්ෂා කරගන්න හැටි ආයුර්වේදය කියයි..

Sri Lanka
By krishani Nov 26, 2022 03:03 AM GMT
Report

වෛරස් රෝගවලින් ආරක්ෂා කරගැනීමට දරුවන්ට නිසි පෝෂණයක් ලබාදිය යුතු බව රජයේ ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සංගමය කොළඹ ඊයේ (26) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය.

එම සංගමයේ ප්‍රජා සෞඛ්‍ය ලේකම්  වෛද්‍ය සේනක ගමගේ පැවසුවේ ආර්ථික අර්බුදය හමුවේ දරුවන්ට නිසි පෝෂණයක් නොලැබෙන බව ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join