මෙරට සියලුම කාන්තාවන්ට විශේෂ පණිවුඩයක්..මේ ගැන දැඩි අවධානයෙන් සිටින්න..
Sri Lanka
Ministry of Health Sri Lanka
By Aruna
ජාතික පිළිකා මර්දන වැඩසටහනෙන් ප්‍රකාශයක් සෑම දිනකම පියයුරු පිළිකා රෝගීන් 12 දෙනෙකු මෙරටින් වාර්තා වන බව, ජාතික පිළිකා මර්දන වැඩසටහන පවසයි.
එහි විශේෂඥ වෛද්‍ය, හසරැලි ප්‍රනාන්දු සඳහන් කළේ, පසුගිය දශක දෙකක කාලය තුළ මෙරට පියයුරු පිළිකා රෝගීන්ගේ සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බවය.
පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ මාසය ඊයේ (01) දිනයෙන් ආරම්භ විය.
එය පාදක කරගනිමින් ප්‍රාදේශීය මට්ටමින් පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමටත් හඳුනාගන්නා රෝගීන් ප්‍රතිකාර සඳහා යොමු කිරීමටත් පියවර ගැනෙනු ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |