ලංකාවේ කතුන් ගැන භයානක හෙළිදරව්වක්..පිරිමින් අවධානයෙන් සිටින්න..
Sri Lanka
Ministry of Health Sri Lanka
By Aruna
රටෙහි පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් කාන්තාවන් බොහෝ දෙනෙකු ලිංගික ශ්‍රමිකයින් බවට පත්වීමේ අවදානමක් මතුව තිබෙන බැවින් අනාරක්ෂිත ලිංගික කටයුතු වලින් ඈත් වන්නැයි එච්අයිවී ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි මහත්මිය ඉල්ලීමක් කරනවා.
නොහඳුණන පුද්ගලයින් සමග ආනාරක්ෂිතව ලිංගිකව හැසිරීමේදී බොහෝ ලිංගාශ්‍රිත රෝගයන්ට ගොදුරු වීමට කාන්තාවකට සිදුවනු ඇති බවත් ඇය තවත් බොහෝ පුද්ගලයින්ට රෝගය බෝකරන වාහකයෙක් බවට පත්විය හැකි බවත් ඇය පෙන්වා දේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |