අද ලංකාවේ මේ ප්‍රදේශවල අය දැඩි අවධානයෙන් සිටින්න..එම ප්‍රදේශ මෙන්න..

Sri Lanka Weather
By Aruna Apr 16, 2023 12:44 AM GMT
Report

උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

ඒ, අනුව අද (16) දිනයේ දී නැගෙනහිර, උතුරුමැද පළාත් සහ කුරුණෑගල, කිලිනොච්චි, වව්නියා, මුලතිව්, මන්නාරම, මොනරාගල, හම්බන්තොට දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට උසුසුම් දර්ශකය අවධානයට යොමුකළ මට්ටමක පවතිනු ඇති බවට අපේක්ෂා කරන බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.

මේ නිසා එම ප්‍රදේශ වල ජනතාව මේ පිළිබඳව අවධානයෙන් සිටින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now