අදානි සමාගමට සහ චීනයට දෙන්න හදන මෙරට බලාගාර.

Sri Lanka Government Of Sri Lanka
By Wayomi Jan 16, 2023 10:03 AM GMT
Report

මහවැලි බලාගාරය ඉන්දියාවේ අදානි සමාගමට ලබා දීමේ සැලැස්මක් ක්‍රියාත්මක වන විදුලි වෘත්තිය සමිති නායක රන්ජන් ජයලාල් සඳහන් කරනවා.

එමෙන්ම ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, නොරොච්චෝලේ සහ තවත් බලාගාරයක් චීනයට දීමට රජයේ සැලැස්මක් ඇති බවයි. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW