තව සති 02කින් ලංකාවට සිදු වන දේ ගැන ප්‍රබල අනාවැකියක්...ජනපති ඉල්ලා අස්වෙයි??වෙනත් බලවේගයක් බලය අල්ලයි.(VIDEO)

Sri Lanka Politician Sri Lanka Astrology
By Aruna Dec 29, 2022 04:26 AM GMT
Report

2023 ජනවාරි 17 වන දින සෙනසුරු ග්‍රහයා කුම්භ රාශි ගත වීමේ හේතුවෙන් 2023 වසරේ මුල් මාස 6 ක කාලය තුළ ආණ්ඩුවට එරෙහි ජනතා නැගිටීමක් ඇති වන බව ප්‍රවීණ ජෝතිර්වේදී කේ.ඒ.යූ. සරච්චන්ද්‍ර මහතා පවසයි.

එහි ප්‍රතිඵලයක් ලෙස ජනාධිපතිවරයා ධුරයෙන් ඉල්ලා අස්වනු ඇති බවත් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් පැවැත්වීමට සිදුවන බවත් ඔහු පැවසීය.

එම මැතිවරණයෙන් නව බලවේගයක් පාර්ලිමේන්තුවේ බලය ලබාගෙන නව ආණ්ඩුවක් නිර්මාණය කරන බවත් සරච්චන්ද්‍ර මහතා වැඩිදුරටත් සඳහන් කලේය.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකදීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now