පොලිස්පතිගෙන් පොලිසියට විශේෂ උපදෙස් මාලාවක්..
Sri Lanka Police
Sri Lanka
By krishani
මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පාසල් ළමයින් පරීක්ෂා කළ යුතු ආකාරය ගැන පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න පොලිසියට උපදෙස් මාලාවක් ලබා දි ඇත.
ඒ අනුව පාසල් ළමුන් පරීක්ෂා කළ යුත්තේ, ඒ පිළිබඳ නිශ්චිත තොරතුරක් ඇති නම් පමණක් බව ඔහු සඳහන් කරයි.
නිකරුණේ පාසල් ළමුන් පරීක්ෂා කිරීමෙන් වළකින ලෙසත් ඒ අනුව පොලිස්පතිවරයා පොලිසිය දැනුම්වත් කර ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |