රත්මලාන මුහුදු වෙරළෙන් හමු වූ නාඳුනන මළ සිරුර..
Sri Lanka
By krishani
රත්මලාන මුහුදු වෙරළේ තිබී නාඳුනන මළ සිරුරක් සොයාගෙන ඇත.
මෙලෙස හමුව ඇති මළ සිරුර පිරිමි පුද්ගලයෙකුගේ වන අතර අදාළ මළ සිරුර සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |