ගල්කිස්ස අධිකරණ සංකීර්ණයේ වූ වෙඩි තැබීමේ සිද්ධියට අදාළව පොලිසියේ දෙදෙනෙකුට සිදු වූ දේ..
Sri Lanka Police
Sri Lanka
By krishani
ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය තුළ දී විත්තිකරුවෙකු ඉලක්ක කර වෙඩි ප්‍රහාරයක් සිදුවූ අවස්ථාවේ දී අධිකරණ සංකීර්ණ මුරපොළෙහි සේවයේ නිරතව සිටින පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |