පොහොට්ටුව කොළඹ දිස්ත්‍රික්කයට ඇප බඳියි. (VIDEO)

Sri Lanka Podujana Peramuna
By Wayomi Jan 09, 2023 09:39 AM GMT
Report

පළාත් පාලන මැතිවරණය සඳහා කොළඹ දිස්ත්‍රික්කය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි අද (9) ඇප මුදල් තැන්පත් කරනු ලැබුවා.

එම පක්ෂය නියෝජනය කරන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් යන මහත්වරුන් ඇතුළු පිරිසක් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත පැමිණ මැතිවරණය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW