ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට නව සභාපතිවරයෙක්.

Sri Lanka Politician Sri Lanka Sri Lanka Podujana Peramuna Sagara Kariyawasam
By krishani Apr 22, 2023 07:04 AM GMT
Report

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහා නව සභාපතිවරයෙක් පත් කර තිබෙනවා.

ඒ ජ්‍යෙෂ්ඨ මහාචාර්‍ය පූජ්‍ය උතුරාවෙල ධම්මරතන හිමියන් ය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම්, අද(22) පෙරවරුවේ පැවති පක්ෂ මහා සභා රැස්වීමේ දී මෙම නව සභාපතිවරයා පත් කරගත් බව සඳහන් කළේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join