පොහොට්ටුවේ වෙනසක්..?
Sri Lanka
Sri Lanka Podujana Peramuna
By Sewvandhi
පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඉදිරියේ දී ශක්තිමත් නායකයෙක් නායකත්වය ලබා දෙන බවයි.
අද (10) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා පැවසුවේ එළඹෙන සිංහල දෙමළ අලුත් අවුරුද්දෙන් පසුව මෙම වෙනස සිදුවන බවය.
එමෙන්ම පොදුජන පෙරමුණේ මතවාදය වෙනුවෙන් පමණක් පෙනී සිටින පිරිසක් ඉදිරි මැතිවරණ සඳහා ඉදිරිපත් කරන බව ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |