පොහොට්ටුවේ මංගල රැළියත් කල් යයි..

Sri Lanka Sri Lankan political crisis
By krishani Feb 24, 2023 05:39 AM GMT
Report

පළාත් පාලන ඡන්දය ඉලක්ක කරගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුරයේ දී අද (24) පැවැත්වීමට නියමිතව තිබූ මංගල රැලිය දින නියමයක් නොමැතිව කල් දමා ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join