කැබිනට් ඇමති ධුර ඉල්ලා පොහොට්ටුවෙන් නම් ලැයිස්තුවක් ජනපතිට..? නාමලුත් ඒ අතර - ලැයිස්තුව මෙන්න
Ranil Wickremesinghe
Sri Lanka
Sri Lanka Cabinet
Sri Lanka Podujana Peramuna
Sri Lankan political crisis
By Sewvandhi
ඉදිරි දින කිහිපය ඇතුළත පත් කරන නව කැබිනට් මණ්ඩලයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් කැබිනට් අමාත්‍ය ධුර හිමිවිය යුතු ලයිස්තුවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කර තිබෙන බව ආරංචි මාර්ග සදහන් කරනවා.
එමෙන්ම සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු මෙන්ම ලංකා කම්කරු කොංග්‍රසය, ජාතික කොංග්‍රසය ද අමාත්‍ය ධුර ලබා ගනු ඇතැයි වාර්ථා වෙයි.
එසේ අමාත්‍ය ධුර ලබා දීමට යෝජනා වී ඇති පිරිස මෙසේය...
ප්‍රසන්න රණතුංග
ජනක බණ්ඩාර තෙන්නකෝන්
ජොන්ස්ටන් ප්‍රනාන්දු
රෝහිත අබේගුණවර්ධන
සී බී රත්නායක
පවිත්‍රා වන්නිආරච්චි
එස් එම් චන්ද්‍රසේන
නාමල් රාජපක්ෂ
රමේෂ් පතිරණ
බන්දුල ගුණවර්ධන
සනත් නිශාන්ත
කංචන විජේසේකර
ජීවන් තොන්ඩමන්
ඒ එල් එම් අතාවුල්ලා
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |