ශ්‍රී ලංකා - පාකිස්ථාන පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි..

Cricket Sri Lanka Cricket Pakistan national cricket team
By krishani Jul 17, 2022 04:59 AM GMT
Report

ශ්‍රී ලංකා – පාකිස්ථාන පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අද (17) වන අතර පළමු දිනය සඳහා තරගය ඊයේ අත්හිටුවන විට සංචාරක පාකිස්ථාන කණ්ඩායම තම පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 24 ක් ලබා සිට කඩුලු දෙකක් පමණක් දැවී ගියේ ය.

ඊයේ තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදුන් අතර ඒ අනුව ශ්‍රී ලංකා පිලේ පළමු ඉනිම ලකුණු 222කට සීමා විය.තරගය පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දීයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join