ජනපතිවරණයේ සහය කාහටද..? ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තම ස්ථාවරය හෙළිකරයි..!
SLPP
Maithripala Sirisena
Sri Lanka
By Sewvandhi
ජනාධිපති අපේක්ෂකත්වයට තරග කරන කිසිදු අපේක්ෂකයෙකුට සහාය නොදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබෙනවා.
ඒ අනුව ලබන බදාදා පැවැත්වෙන මැතිවරණයේදී කිසිදු අපේක්ෂකයෙකු වෙනුවෙන් ඡන්දය භාවිත නොකරන බවයි නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියාසිටියේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |