මුහුදේ පාවෙමින් තිබී හමු වූ මිලියන 10 ක වටිනාකමකින් යුත් දේ..
Jaffna
Sri Lanka Navy
By krishani
යාපනය - කයිට්ස් දූපත හා පුන්ගුඩුතිව් දූපත අතර මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ කේරළ ගංජා කිලෝ 34 ග්‍රෑම් 38 ක පමණ (තෙත බර සහිත) තොගයක් නාවික හමුදා භාරයට ගෙන තිබෙන අතර එම කේරල ගංජා තොගය පාර්සල් අටක් (08) ලෙස අසුරා තිබූ බව නාවික හමුදාව පවසයි.
මෙම කේරළ ගංජා තොගයේ දළ වටිනාකම රුපියල් මිලියන 10 ක් පමණ වෙතැයි විශ්වාස කරයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |