ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සිදු වූ නව වෙනස..

Sri Lanka
By krishani Aug 13, 2022 12:29 AM GMT
Report

ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නව පාලක ජනරාල්වරයා ලෙස හර්ෂ ඉලුක්පිටිය මහතා පත්කර තිබෙනවා.

ඒ අනුව ඔහු එම දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල පිහිටි ප්‍රධාන කාර්යාලයේදී ඊයේ (12) නිලවශයෙන් වැඩ භාරගෙන ඇති බව වාර්තා වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join