ලෝක ටෙස්ට් ශුරතා ලැයිස්තුවේ ශ්‍රී ලංකාවට ලැබුණ සුවිශේෂ තැන..

Sri Lanka Cricket Sri Lanka
By krishani Jul 12, 2022 02:05 AM GMT
Report

ඊයේ (11) දින ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ජය ගැනීමත් සමග ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව තෙවන ස්ථානයට පැමිණ තිබේ.

පළමු ස්ථානයේ එම ශ්‍රේණිගත කිරීම්වල දකුණු අප්‍රිකානු කණ්ඩායම රැඳී සිටින අතර ඕස්ට්‍රේලියානු කණ්ඩායම දෙවන ස්ථානයේ පසුවෙයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join